Demo for Online test

සිප් සවිය අන්තර්ජාල පිරිවෙන මගින් සිසුන්ගේ ඇගයීම හා කත්ෂේරුකරණය සඳහා වන උත්සාහයක් ලෙස මෙම මාර්ගගත පරික්‍ෂණ පවත්වනු ලබයි.
කාලය සීමා කර – එක් සිසුවෙකුට එක් අවස්ථාවක් පමණක් පෙනී සිටිය හැකි සේ මෙම පරික්ෂණය පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.
එම පරික්ෂණයේ සරළ ආකෘතික පරික්‍ෂණයක් පහත දක්වා ඇත. එය පෙරහුරු පරික්‍ෂණයක් සේ සලකන්න. නිවැරදිව පරික්ෂණය සඳහා පෙනී සිටීම සඳහා අවශ්‍ය පෙර පුහුණුව සඳහා සිසුන් සඳහා මෙම අවකාශය සලසාගන්න.

ප්‍රවේශ වීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න

Email – [email protected]
මුරපදය ( password)  – testfordemo

Wrong shortcode initialized