Online Registration

මාර්ගගත පරික්ෂණය සඳහා

සිප් සවිය අන්තර්ජාල පිරිවෙන මගින් මාර්ගගතව (Online) පවත්වනු
ලබන පරික්ෂණය සඳහා දැන් සිසුන් ලියාපදිචි කිරීම ඇරඹුණා.
මෙම පරික්ෂණය සඳහා පෙනී සිටිමට කැමති ඔබත් පහත පෝරමය
සම්පූර්ණ කර ලියාපදිංචි වන්න.

දැන්ම ලියාපදිංචි වන්න


සිප් සවිය අන්ර්ජාල පිරිවෙන මගින් ඔබේ දැනුම් අවස්ථාවන් පුළුල් කිරීමෙ අරමුණින් පවත්වන මාර්ගගත පරික්ෂණය ඉදිරි දිනයන්හිදී ආරම්භ කිරීමට නියමිත බැවින් මෙම අවකාශය හරහා ඔබේ විෂය දැනුම පිළීබඳව තක්සේරුව සඳහා මාර්ගගත පරික්ෂණය සඳහා පෙනී සිටින්න